ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
එම අගයන් පිළිවෙලින් සියයට 8.50 සහ සියයට 9.50 දක්වා පහත දැමීමටයි කටයුතු කර ඇත්තේ.
උණුසුම් පුවත්
- ජනාධිපතිවරණයට තැපෑල සුදානමින්.
- සියලු දේශපාලන පක්ෂවලට ජනපතිගේ ප්‍රණාමය
- කලබලේට ඇප බදින්න ආව සීලරතන හාමුදුරුවන්ට වෙච්ච දෙයක් (වීඩියෝ)
- සංචාරක ව්‍යාපාරයේ වත්මන් පිබිදීම අඛණ්ඩව
- “උරුමය” දේශපාලන වැඩසටහනක් නොවන බවට ප්‍රකාශයක්
- සජිත් සමඟ සිටි සුමන්තින්රලාගේ හිත වෙනස් වෙයි! අලුත් තීරණයක් (වීඩියෝ)
- කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ඉදිකිරීම් අවසන් අදියරේ
- මෙන්න පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන නාමල් කියන කතාව (වීඩියෝ)