ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
එම අගයන් පිළිවෙලින් සියයට 8.50 සහ සියයට 9.50 දක්වා පහත දැමීමටයි කටයුතු කර ඇත්තේ.
උණුසුම් පුවත්
- ඖෂධ මාෆියාවක් ගැන හෙළිදරව්වක්
- මෙරට දරුවන් 16000කට උග්‍ර මන්ද පෝෂණය
- අසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයක් අද
- සැප්තැම්බර් 20 දිවයිනේ සියලු පාසල් වැසේ
- දක්ෂිණ අධිවේගයේ කැබ් රථයක් ගිනි ගනී
- අද මධ්‍යම රාත්‍රීයේ සිට මිල්කෝ කිරිපිටි මිල පහළට
- දැව සංස්ථාවේ පත්වීම් 3ක් මැකො අවලංගු කරයි
- පාස්පෝට් පෝලිම් පිටුපස මාෆියාවක්