රට බංකොලොත්වීමට ප්‍රධාන වශයෙන් කරුණු 02ක් බලපා තිබෙන බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනාවරණය කළා.
ඒ අනුව 2020 සහ 2021 වසර වල නිවැරදි තීන්දු වෙනුවට ජනප්‍රිය තීරණ ගැනීම හා රුපියල පා කර හැරීම ඊට හේතුව වී ඇති බවයි ඊයේ කොළඹ පැවති දේශනයකට එක්වෙමින් ඔහු සදහන් කළේ.
