මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන විස්සක් වැය කිරීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය විසින් මසකට සහල් කිලෝ 10 ක් නොමිලේ ලබාදීමේ වැඩසටහනට වීරකැටිය ප්‍රදේශයේදී එක්වෙමින්.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ දැනට මාස දෙකක් සඳහා ක්‍රියාත්මක කර ඇති සහල් නොමිලේ බෙදාදීමේ වැඩසටහනේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට අවධානය යොමුවී ඇති බවයි.
උණුසුම් පුවත්
- රනිල් සහ බැසිල් අතර හමුවක් හෙට
- බොරතෙල් මිල පහලට
- ත්‍රිරෝද රථයක් තුළ පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදිධිය සම්බන්දයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට
- මැතිවරණයට පොලිසියේ සුදානම
- මැතිවරණයට අදාළ තවත් ගැසට් එකක් අද හෝ හෙට
- පෙර සැලසුම් කළ උත්සව පැවැත්වීමට අවසර
- මෙතෙක් මැතිවරණ සඳහා භාවිත කළ ලී පෙට්ටිම මෙවරත්
- මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නඩු