ලයිට් කැපුවම ටෝච් එළියෙන් පාඩම් කරලා ශිෂ්‍යත්වයෙන් ලකුණු 195ක් අරන් කප් ගැසූ සස්විදු2023-01-27 පස්වරු 1:33
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp විශ්ව රූ රැජින තරගාවලිය 71ක් වන වරටත් ඊයේ අමෙරිකාවේ දී පැවැත්වුණා . එහිදී මෙවර විශ්ව රූ රැජින කිරුල ජය ගැනීමට සමත් වුයේ අමෙරිකාවේ ඇනඩ්‍රීනා මර්ටීනෙස් විසින් . දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් තෙවැනි ස්ථානය ඩොමිනිකන් ජනරජයටත් හිමිවුණා This year the Miss Universe crown goes to Anadrina Martinez of America