හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
එම පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයේ විධායක සභා රැස්වීමක් මේ වන විට කෝට්ටේදී පැවැත්වෙනවා.
එහිදී ඒකමතිකව තීරණය වී ඇත්තේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පක්ෂ සභාපති ධුරය සඳහා පත් කිරීමටයි
උණුසුම් පුවත්
- රනිල් සහ බැසිල් අතර හමුවක් හෙට
- බොරතෙල් මිල පහලට
- ත්‍රිරෝද රථයක් තුළ පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදිධිය සම්බන්දයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට
- මැතිවරණයට පොලිසියේ සුදානම
- මැතිවරණයට අදාළ තවත් ගැසට් එකක් අද හෝ හෙට
- පෙර සැලසුම් කළ උත්සව පැවැත්වීමට අවසර
- මෙතෙක් මැතිවරණ සඳහා භාවිත කළ ලී පෙට්ටිම මෙවරත්
- මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නඩු