රුසියානුවන් ලක්ෂ 2ක පමණ භට පිරිසක් තම රටට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානම් කරමින් සිටින බවට යුක්රේන බුද්ධි අංශ වාර්තා කර තිබෙනවා.
ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ ප්‍රධාන නගර ඔවුන්ගේ ඉලක්කය වී ඇති බවයි.
ලබන වසරේ මුල් මාසවලදී නව රුසියානු ප්‍රහාරයක් එල්ල විය හැකි බව යුක්රේනයේ සන්නද්ධ හමුදාවන්හි ප්‍රධාන අණ දෙන නිලධාරියා උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළා.
උණුසුම් පුවත්
- SL Vlogs හිමිකරු බෘෘනෝ CID අත්අඩංගුවට
- ඉන්දුනීසියානු ශ්‍රී ලංකා තානාපති සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර සුහද හමුවක්
- ජනපතිගෙන් ජාතිය අමතා හෙට විශේෂ ප්‍රකාශයක්
- මීගමුව ප්‍රාදේශීය ලේකම්ට දිවි එපාවෙයි
- ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරුක්
- යූරියා පොහොර මිටියක මිල අඩු වේ?
- අජාන් බ්‍රහ්ම හිමියන් කටුනායක ගුවන් තොටුපළේ දී අතරමං
- අභ්‍යවකාශ චන්ද්‍රිකාව උඩු ගුවනට යැවීම අසාර්ථකයි
