සිව්වෙනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා සිව් දෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කර තිබෙනවා.
එම කමිටුවේ සභාපති ලෙස බන්දුල දිසානායක මහතා පත් කර තිබෙනවා.
එමෙන්ම ටිරෝන් විජේවර්ධන මහතා එම කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ඇති.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිිකට් ආයතනයේ නිති රීති අනුව පැවැත්වෙන්නේද යන්න සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීම මෙම කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වනවා.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 30 වන දා ආරම්භ වීමට නියමිතයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311