ලිස්ටීරියා රෝගයේ ව්‍යාපතිය පිළිබද කඩිනම් පර්යේෂණයක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
අනුරාධපුරයේදී මාධ්‍යට අදහස් දක්වමින් චන්න ජයසුමන මහතා මේ බව ප්‍රකාශ කළා.
රජයේ අකාර්යක්ෂමතාව රෝග ව්‍යාප්තියට හේතු වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා චෝදනා කළේ.
