වගා නොකළ ඉඩම් රජයට පවරා ගැනීමට අවධානය යොමුව තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ ඒ සඳහා නීති කෙටුම්පත් සහ අණ පනත් වෙනස් කිරීමට බලාපොරොත්තු වන බවයි.
ආහාර සුරක්ෂිතාව සඳහා යම් ඉඩම් ප්‍රමාණයක් පවරා ගනිමින් තරුණ ප්‍රජාව වෙත පවරා දීමට කටයුතු කෙරෙන බවද අමාත්‍යවරයා පවසනවා.
