වතු කම්කරුවන් සඳහා ගෙවීමට යෝජිත දෛනික වැටුප හා ඵලදායීතාව මත ගෙවීමට නියමිත දිරි දීමනාව වතු කම්කරුවන්ට ලබා දීමට වතු සමාගම් 09ක් එකඟ වී තිබෙනවා.
කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසන්නේ මෙම මාසයේ සිටම එම මුදල වැටුප් ලෙස වතු කම්කරුවන්ට ගෙවීමට අදාළ වතු සමාගම් එකඟතාව පළ කර ඇති බවයි.
කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා හා වතු සමාගම් අතර පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළඹ තිබෙනවා.
උණුසුම් පුවත්
- නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණය ප්‍රකාශයට පත් කෙරේ
- මහ මැතිවරණයට නිරීක්ෂකයින් පන්දහසක්.
- කැනඩා අගමැතිට පක්ෂයෙන් බලපෑම්
- ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර වෙන්දේසියක් ලබන 28 වන දා
- ජනාධිපති අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් අද සිට ප්‍රදර්ශනයට
- නිල්වලා ගඟ ආශ්රිත පහත් බිම්වලට ගංවතුර අනතුරු ඇගවීමක්
- සංචාරක ප්‍රවර්ධන කාර්යංශයෙන් නිවේදනයක්
- අගමැතිනිය සහ මෙරට කැනේඩියානු මහ කොමසාරිස් අතර හමුවක