ලෝක ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඔවීඩියෝ ගුස්මන් අත්අඩංගුවට ගත් මෙහෙයුමේදී පාතාල කල්ලි සාමාජිකයන් 19 දෙනෙකු මරුමුවට පත් වූ බව මෙක්සිකෝ රජය පවසනවා.
ගැටුම්වලදී ආරක්ෂක අංශ සාමාජිකයන් 10 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තිබුනා.
මෙහෙයුමේදී ලොව විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරමේ නායකයා වන ඔවීඩියෝ ගුස්මන් සමග තවත් සැකකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
ආරක්ෂක අංශ වැටලීම හමුවේ ජාවාරම්කරුවන් විසින් ගුවන් යානා වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ගුවන් ගමන් වාර 100ක් පමණ අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුනා.
උණුසුම් පුවත්
- දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට දින සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
- සිවිල් පුරවැසියන්ට ලබා දී ඇති සියලු ගිනිඅවි එකතු කරයි
- ලබන ජනවාරියේ සිට වාහනය ආනයනය කරන ලකුණු
- පිටකොටුවේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි
- කොදෙව්වන් පරදා දකුණු අප්‍රිකාවට ජය
- පොල්තෙල් කිලෝ මිලියන 80,000 ක් වෙළඳපොලට
- සබරගමු සරසවියේ කඩයිම් ලකුණු පිළිබද දැනුම්දීමක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට