ජනවාරි මස 1 වන දින සිට නිකුත් කරනු ලබන වාහන අංක තහඩු සඳහා පළාත් අක්ෂරයක් ඉවත් කෙරෙනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කළේ රථවාහන ලියාපදිංචියේදී සහ පැවරීමේදී අංක තහඩුවේ පළාත් අක්ෂරය ඉවත්කරන බවයි.

මේ අතර රියදුරන්ගේ රථවාහන වැරදිවලට අනුව හදුන්වා දෙන ලකුණු ක්‍රමවේදය ලබන වසරේ මාර්තු මාසය පමණ වන විට ක්‍රියාත්මක වන බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content