රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයන්ගෙන් එළඹෙන ජනවාරි මාසයේ සිට අය කරන බදු මුදල ගණනය කර තිබෙනවා.
රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක මහතා නිකුත් කළ වාර්ත්වෙහි දැක්වෙන්නේ රුපියල් එක්ලක්ෂ 50,000ක මාසික වැටුපක් ලබන පුද්ගලයෙකුගෙන් රුපියල් 3,500ක බදු මුදලක් අය කෙරෙන බවයි.
මාසික වැටුප රුපියල් දස ලක්ෂයක් නම් අය කරනු ලබන බදු මුදල රුපියල් 286,500ක්.
වැටුප ලක්ෂයක් නම් ඒ මත කිසිදු බදු මුදලක් අය කෙරෙන්නේ නැහැ.
උණුසුම් පුවත්
- SL Vlogs හිමිකරු බෘෘනෝ CID අත්අඩංගුවට
- ඉන්දුනීසියානු ශ්‍රී ලංකා තානාපති සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර සුහද හමුවක්
- ජනපතිගෙන් ජාතිය අමතා හෙට විශේෂ ප්‍රකාශයක්
- මීගමුව ප්‍රාදේශීය ලේකම්ට දිවි එපාවෙයි
- ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරුක්
- යූරියා පොහොර මිටියක මිල අඩු වේ?
- අජාන් බ්‍රහ්ම හිමියන් කටුනායක ගුවන් තොටුපළේ දී අතරමං
- අභ්‍යවකාශ චන්ද්‍රිකාව උඩු ගුවනට යැවීම අසාර්ථකයි
