විදුලිය අපනයනය කිරීමට යුක්රේනයට හැකියාව ලැබී තිබෙනවා.
මාස 06කට පසුවයි යුක්රේනයට මෙම අවස්ථාව හිමිව ඇත්තේ.
පසුගිය ඔක්තෝබර් මාසයේදී රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේනයේ බලශක්ති සැපයුම බිදවැටුණා.
කෙසේවෙතත් යළි විදුලි අතිරිත්තයක් පවතින බැවින් එය අපනයනය කිරීමට සැලසුම්කර ඇති බව යුක්රේන බලශක්ති අමාත්‍යවරයා සදහන් කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311