ඔස්ට්‍රේලියාව ,කැනඩාව ,බ්‍රිතාන්‍ය ,සහ අයර්ලන්තය යන රටවල ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල තුල උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා ශ්‍රී ලාංකික ශිෂ්‍යන්ට අවස්ථාව ලබා දීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වනවා .මෙහිදී ලබන 19 වනදා ශ්‍රී ලාංකික සිසුන්ට විශේෂ වරප්‍රසාද ලබා දීමට නියමිතයි. ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ප්‍රවේශය මෙලෙස ක්ෂණිකව ලබාදීම ශ්‍රී ලංකාව තුල සිදු කෙරෙන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනවා.
උණුසුම් පුවත්
- දකුණු අප්‍රිකාවේ වේග පන්දු යවන්නන් දෙදෙනෙකුට ලෝක කුසලානය අහිමි වෙයි
- කුකුල් මස් මිල පහළ දැමීමට පියවර
- මෙවර විස්සයි විස්ස තරගාවලියේ සත්කාරකත්වය අමෙරිකාව හා කොදෙව් රටට
- හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලාට අයත් පෞද්ගලික විශ්වවිද්‍යාලය යළිත් ඔහුටම පවරයි
- කොළඹ හෝටල් හා නවාතැන් සපයනු ලබන ස්ථාන ගැන ගැසට් නිවේදනයක්
- හිජාබය නොපැළඳුවොත් දස වසරක සිර දඬුවමක්
- කුකුළු මස් මිල අඩු නොකළහොත් වැඩ වරදින ලකුණු
- වෙනත් සතුන් සපා කෑමෙන් ජලභීතිකා රෝගය වැළඳී මියගිය සංඛ්‍යාව ඉහළට