විශ්‍රාමිකයින්ගේ සංගම් එකමුතුව විසින් හෙට දිනයේදී උද්ගෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
විශ්‍රාමිකයින්ට බලපාන ප්‍රධාන ගැටළු 4ක සම්බන්දයෙන් මෙම උද්ගෝෂණ ව්‍යාපාරය පවත්වන බවයි එම සංගමය ප්‍රකාශ කලේ.
ඒ අනුව හෙට උදැසන 11ට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටදී උද්ගෝෂණය පැවැත්වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- ත්‍රිරෝද රථයක් තුළ පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදිධිය සම්බන්දයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට
- මැතිවරණයට පොලිසියේ සුදානම
- මැතිවරණයට අදාළ තවත් ගැසට් එකක් අද හෝ හෙට
- පෙර සැලසුම් කළ උත්සව පැවැත්වීමට අවසර
- මෙතෙක් මැතිවරණ සඳහා භාවිත කළ ලී පෙට්ටිම මෙවරත්
- මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නඩු
- රැමිස් (RAMIS) පද්ධතිය ඵලදායි අයුරින් යොදා ගැනීමට පත් කළ ඇමැති අනුකමිටු වාර්තාව ජනපතිට
- ඉන්දු – ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස තරගය අද