වෘත්තිය සමිති ගෙන යන අරගලයට තම පක්ෂය සහය ලබා දෙන බව සමගි ජන බලවේගය පවසනවා .
එහි පර්ලිම්නේතු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සදහන් කලේ වෘත්තිය සමිති සමග තම සංගමය පාරට බැස රජයට එරෙහිව විරෝදතා දක්වන බවයි.
කොළොඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311