2023 පෙබරවාරි මස අවසානයේදී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2217 ක් බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කළා.
මෙය ජනවාරි මාසය අවසානයේදී පැවති සංචිත වත්කම් ප්‍රමාණය හා සැසදිමේදී 4.5% වර්ධනයක්.
එමෙන්ම විදේශ විනිමය සංචිතය 2023 පෙබරවාරි මාසය තුළ 5.7% කින් ඉහළ ගොස් තිබෙනවා.
