ඉතාලියට ආසන්න මධ්‍යධරණී මුහුදේදී සරණාගතයන් සහ සංක්‍රමණිකයන් 500ක් රැගත් බෝට්ටුවක් අනතුරට පත්ව තිබෙනවා.
එම බෝට්ටුවේ කාන්තාවන් 45 දෙනෙකු සහ ළමුන් 56ක් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්ථා සදහන් කර ඇත්තේ.
ලිබියාවේ සිට මෙම සරණාගතයන් සහ සංක්‍රමණිකයන් පැමිණ ඇති බවට අනාවරණය වී තිබෙනවා.
අනතුරට පත් වූ බෝට්ටුවේ සිටින පුද්ගලයන් බේරා ගැනීම සදහා පැය 10ක පමණ කාලයක් ගත වන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311