අද දිනයේත් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා.
දෙපාර්තමේන්තුව පැවසුවේ හලාවත මාර්ගයේ – කැළණිවැලි මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ දුම්රිය පහක් ඒ අනුව අවලංගු කර ඇති බවයි.
පවතින සේවක පුරප්පාඩුව හේතුවෙන් එලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදු වී ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
පසුගිය දින කිහිපයේම දෛනිකව දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදු වුනා.
මේ හේතුවෙන් කාර්යාල සේවකයින් ඇතුළු දුම්රිය මගින් රැසක් පීඩාවට පත්ව සිටිනවා.
උණුසුම් පුවත්
- රටක් හඬවා සොඳු දඩබ්බරයා අවසන් ගමන් ගිය හැටි (වීඩියෝ)
- “මගේ සහය එකෙන්ම රනිල්ට.”-අරවින්ද් කුමාර් මාධ්‍යම පුදුම කරයි
- පළාත් කිහිපයක උණුසුම ඉහළට
- “දැවැන්තම සංධානය අපි හදනවා. ජනාධිපති එන්නේ පොහොට්ටුවෙන්.”-නාමල්
- නව විදුලිබල පනත ගැන අමාත්‍යවරයා දැඩි ස්ථාවරයක
- ඉරාක හමුදා කඳවුරකට ගුවන් ප්‍රහාර
- ඇමරිකානු ජනපතිගේ සහ බටහිර රටවල සහයෝගයත් ඊශ්‍රාලයට
- පාලිතගෙ මලගෙදර රන්ජන් ලීක් කරපු හඬ පටය (වීඩියෝ)