බස්නාහිර, දකුණ, සබරගමුව, ඌව, වයඹ සහ මධ්‍යම යන පළාත්වල අද දිනයේදී සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව සහ බස්නාහිර යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
උණුසුම් පුවත්
- බන්ධනාගාරවල ආරක්ෂාව තර කරයි
- බැසිල් සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- මෙරට දික්කසාදවීම් ඉහලට
- චාල්ස් රජු ලබන සතියේ සිට නැවත රාජකාරි අරඹයි
- බැංකු ගිණුම් වලින් සියයට 60කම ඇත්තේ රුපියල් 5000ට අඩු තැම්පතු බවට අනාවරණයක්
- කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්
- රනිල්ට ඉඩ දෙමු කොළඹින් ඇරඹෙයි
- සජිත්ට මාලිමාවෙන් කනේ පහරක්-විවාද කරන්න බැරිනම් බෑයි කියන්න (වීඩියෝ)