බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරීව ඇතුළුවීමේ සිද්ධිය පිළිබද අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර ගුරුමාරු නියෝජිතයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවයි එහි දැක්වෙන්නේ.
මෙම අත්ඩඅංගුවට ගැනීමට එරෙහිව ගුරු සංගම් විසින් ඊයේ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
පසුව එම සංම්ගම් නියෝජිතයින් සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී ගුරු සංගම් නියෝජිතයින් ඉල්ලා ඇත්තේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.
ඒ අනුවයි අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311