අධික උෂ්ණත්වයත් සමග ඩෙංගු මදුරු ව්‍යාප්තියේ ද වැඩිවීමක් තිබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ දිවයින පුරා ඩෙංගු රෝගීන් 38 000 කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි.
එම ඩෙංගු රෝගීන් අතරින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවයි ඔහු පැවසුවේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311