ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරක් හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබෙනවා.
අධිවේගී මාර්ගයක ධාවනය කරමින් පැවති මෝටර් රථයක් , ට්‍රක් රථයක ගැටීම හේතුවෙන් මෙමෙ අනතුර සිදුව ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කලේ.
අනතුරින් මියගිය පිරිස අතර කුඩා දරුවකුද වන බව සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311