ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනය වෙත පිටත්ව ගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රියේ ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේ.
එරට පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීම වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයේ නිරත වනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311