අබුඩාබි ප්‍රදේශයේ සංචාරක හෝටලයක ඇති වු ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේ ඇය සමඟ ගින්නට හසුවු තවත් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇතතේ 2021 වසරේ සංචාරක වීසා මත රැකියාවක් සදහා පිටත්ව ගොස් සිටි තරුණියක්.
ඇයගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටිනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311