විදුලි නිෂ්පාදනය සඳහා අද සිට අමතර ජලය මුදා හැරීමේ හැකියාවක් නොමැති බව මහවැලි අධිකාරිය දැනුම් දෙනවා.
එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා පැවසුවේ සාමාන්‍ය පරිදි විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ජල ප්‍රමාණය පමණක් ලබා දෙන බවයි.
විදුලි උත්පාදනය සඳහා බලාගාර ආශ්‍රිත ජලාශවලින් අමතර ජලය මුදාහරින්නැයි මහජන උපයෝගිතා කොමිසම පසුගිය දා ඉල්ලීමක් කර තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311