චීන ගුවන් සේවා සහ තාක්ෂණ සමාගම් කිහිපයකට අමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව තහනමක් පනවා තිබෙනවා.
මෙලෙස විශේෂ බලපත්‍රයක් නොමැතිව අමෙරිකානු තාක්ෂණය ලබා දීම තහනම් කර ඇත්තේ චීන සමාගම් පහකටයි.
එමෙන්ම එක් චීන පර්යේෂණ ආයතනයක් සදහා ද මෙම තහනම බලාත්මක වනු ඇති.
බුද්ධි අංශ ඔස්තු සේවා යටතේ ක්‍රියාත්මක චීන හමුදා වැඩසටහන් සදහා මෙම ආයතන සහය ලබා දී ඇති බවට අමෙරිකාව චෝදනා කරනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311