සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා.
එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 05 ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර එක්දින තරග 03ක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311