BBC ලෝක සේවයේ අරාබි ගුවන්විදුලියේ විකාශන කටයුතු අවසන් කර තිබෙනවා.
එහි පාලනාධිකාරිය පැවසුවේ පිරිවැය කපා හැරීමේ සහ ඩිජිටල් වැඩසටහන්කරණය කෙරෙහි අවධානය යොමු කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස එම තීරණයට එළඹී බවයි.
බ්‍රිතාන්‍ය රජයේ සීමා කිරීම් හමුවේ BBC ලෝක සේවයේ සිය ගනනකගේ රැකියා කපා හැරීමට සිදුව ඇති බව ද එම සේවකයන් පෙන්වා දෙනවා.
ඒ අනුව වසර 85ක් පවත්වාගෙන ගිය අරාබි ගුවන්විදුලියේ විකාශන කටයුතු ඊයේ පස්වරුවේ අවසන් කෙරුනා.
අරාබි භාෂා මධ්‍යස්ථානය 1938 ජනවාරි 3 වන දින ආරම්භ කර තිබුනේ ඊජිප්තුවේදී
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311