විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ලබන 23 වනදා සිට 27 වනදා තෙක් සෞදි අරාබියේ නිල සංචාරයක නිරතවීමට නියමිතයි .
මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ඇරයුමකට එම සංචාරය සිදුකෙරෙන බවයි .
එම සංචාරයේදී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇති.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311