විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ, අමෙරිකාවේ වොෂින්ටන් නුවරදීයි.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය සමඟ පවත්නා සම්බන්ධනාතයන් තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කළ බවයි.
එමෙන්ම දෙරට අනොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන විෂයන් පිළිබඳවද එහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311