විවිධ ආයතන මගින් අවිධිමත් ලෙස ජාතික සම්මාන පිරිනැමීම වැළැක්වීම සදහා පාර්ලිමේන්තු පනතක් සම්මත කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
රජය විසින් පිරිනමන සම්මාන වඩා ගෞරවාන්විතව පිරිනැමීම මෙහි අරමුණ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ.
එමෙන්ම ගැසට් නිවේදනවල දක්වා ඇති ක්‍රමවේදයට අනුගතව අයදුම්පත් කැදවා තෝරා ගන්නා සුදුස්සන් වෙනුවෙන් මෙම සම්මාන පිරිනැමිය යුතු බවටද අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවයි බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311