ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අගෝස්තු මස මුල් සතියේ කල් ඉකුත් වන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ආර් .එම් සරත් රත්නායක මහතා පැවසුවේ බිත්තර ලක්ෂ 70ක් පමණ අගෝස්තු මස 09 වනදායි කල් ඉකුත්මවීට නියමිතව ඇති බවයි.
නිසි ප්‍රමිතියට ගබාඩා කර නොමැති වීම හේතුවෙන් රජය විසින් බෙදා හරින ලද බිත්තර මේ වන විටත් නරක් වී ඇති බවයි සරත් රත්නායක මහතා සදහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311