නව ව්‍යාපෘති කිපයක් ආරම්භ කරන ලෙස ආසියානු සංවර්ධන බැංකුවට අග්‍රාමාත්‍යවරයා යෝජනා කර තිබෙනවා .
ඒ අනුව පුනර්ජනනීය බලශක්තිය, පොදු ප්‍රවාහනය සහ ඩිජිටල්කරණය පිළිබඳව වූ යෝජනා කිහිපයක් සිදු කර ඇති බව සදහන් .
එමෙන්ම මෙම ක්ෂේත්‍රවලට අදාළව නව ව්‍යාපෘති ඇරඹීම සඳහා ආයෝජනය කරන ලෙස ද මෙරට අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311