ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) ආසියාවේ අනාගතය පිළිබද 28 වන ජාත්‍යන්තර සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා.
ජපානයේ ටෝකියෝ නුවරේදීයි අදාළ සමුළුව පැවැත්වෙන්නේ.
මෙම සමුළුව අද සහ හෙට දින දෙකේදී පැවැත්වෙන අතර, ජපානයේ නික්කෙයි පුවත්පත විසින් වාර්ෂිකව මෙම සමුළුව සංවිධාන කරනු ලබනවා.
ආසියාවේ අනාගතය පිළිබද ජාත්‍යන්තර සමුළුව යනු ආසියා පැසිෆික් කලාපයේ දේශපාලන , ආර්ථික සහ කලාපීය ගැටළු හා ලෝකයේ ආසියාවේ භූමිකාව පිළිබදව කලාපයේ නායකයින් එක්ව අදහස් හුවමාරු කර ගන්නා ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමුළුවක් ලෙසයි සැලකෙන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311