ඇමෙරිකාවේ මිචිගන් විශ්ව විද්‍යාලය තුළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එම වෙඩි වැදීමෙන් තිදෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
එමෙන්ම තුවාල ලැබූ තවත් පුද්ගලයින් පස් දෙනෙක් රෝහල්ගත කර තිබෙනවා.
මුහුණු ආවරණයක් පැළදගෙන එම තුවක්කුකරු විශ්ව විද්‍යාලය තුළට ඇතු`ඵ වී ඇති බව සඳහන්.
සැකකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි එරට ආරක්ෂක අංශ පැවසුවේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311