දේශීයව නිෂ්පාදිත ඇස්ප්‍රින් කාණ්ඩයේ ඖෂධයක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ ප්‍රමිතිය සම්බන්ධයෙන් මතු වූ ගැටලුවක් පදනම් කරගනිමින් එම තීරණය ගත් බවයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස නිෂ්පාදන සමාගමට ද දන්වා ඇති බවයි වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ.
අදාළ කාණ්ඩය භාවිතය අත්හිටවුවද කිසිදු ඇස්ප්‍රින් හිඟයක් රට තුළ මතු නොවනු ඇති බවටයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311