උඩප්පුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුත්තලස උඩප්පුව ප්‍රදේශයේ ගම්වාසින් පිරිසකට පහරදීමේ සිද්ධියකට අදාළවයි සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පොලිසිය පැවසුවේ මේ වන විට ඔහු වැඩ තහනමකට ද ලක්කර ඇති බවයි.
ප්‍රදේශවාසින් පිරිසක් සහ උඩප්පුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අතර ගැටමක් හටගෙන තිබු අතර එහිදී ඇතිවු නොසන්සුන්තාව පාලනය කිරීමට මුන්දලම පොලිසිය කැදවීමට පියවර ගෙන තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311