හපුතලේ සහ දියතලාව අතර දුම්රිය මාර්ගයට අද අලුයම පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට මර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය හපුතලේ දැක්වා පැමිණ නතර කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දුම්රිය ධාවනයට බාධා ඇති වීමත් සමග උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය පැය කිහිපයකට ප්‍රමාද වන බවද වාර්තා වනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311