උත්සව සමය තුළ වංචාකාරි වෙළදුන්ගෙන් ප්‍රවේශම් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා දැනුම් දෙනවා.
ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් විවිධ පැමිණිලි පොලිසිය වෙත ලැබී ඇති බවයි.
එමෙන්ම ව්‍යාජ මුදල් නෝට්ටු උත්සව කාලය තුළ ජාවාරම්කරුවන් විසින් මුදා හැර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවා.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311