උපයන විට ගෙවන බදු අය කර ගැනීම සම්බන්ධයෙන් විරෝධතාවයක් එක්සත් ජාතික තැපැල් සේවක සංගමය විසින් අද ආරම්භ කරනු ලැබුවා.
එහිදි එම සංගමයේ ප්‍රධාන ලේකම් එච්.ඒ.ආර්. නිහාල් මහතා කියා සිටියේ රාජ්‍ය සේවකයින් සහ අර්ධ රාජ්‍ය සේවකයින් බැංකු මගින් ලබාගෙන ඇති ණය පියවූ විට සිය වැටුපෙන් ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311