හිටපු ජනප්‍රිය උපකාරක පංති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කඳාන පොලිසිය විසිනුයි.
රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළව සන්නස්ගල මහතාව අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311