උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වන දින ආරම්භ කීරීමට නියමිත බවයි.
විභාගය ආරම්භ කිරීමට දින 05කට පෙර ඊට අදාළ උපකාර පංති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම තහනම් කළයුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නියෝග කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.
උණුසුම් පුවත්
- හිටපු මහ බැංකු අධිපතිට එරෙහිව නඩු
- තායිලන්තය සමරිසි විවාහ පනතක් සම්මත කරයි
- කෙහෙළිය යලි රිමාන්ඩ්
- ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකු මුරුසි දූපතේ සිරවෙයි
- වෙඩිතැබීමේ තැතක් වරදී
- ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගයේ ජය දකුණු අප්‍රිකාවට
- යුක්තිය මෙහෙයුමෙන් තවත් 840 ක් අත්අඩංගුවට
- මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනුත් සටනට-ඉදිරියේදී මහා වර්ජනයක් (වීඩියෝ)