එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ කපිතාන්වරයා ඇතුලු විත්තිකරුවන් 9 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී තිබෙනවා.
ඒ, එම නඩුව අද මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී.
එහිදී එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.
උණුසුම් පුවත්
- මාර්ගගත ළමා ලිංගික අපයෝජන වාර්තාකරණය සඳහා නව ප්රවේශය එළිදැක්වේ
- මහ සිකුරාදා අදයි
- හිටපු මහ බැංකු අධිපතිට එරෙහිව නඩු
- තායිලන්තය සමරිසි විවාහ පනතක් සම්මත කරයි
- කෙහෙළිය යලි රිමාන්ඩ්
- ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකු මුරුසි දූපතේ සිරවෙයි
- වෙඩිතැබීමේ තැතක් වරදී
- ශ්‍රී ලංකා – දකුණු අප්රිකා කාන්තා 20 යි 20 ක්රිකට් තරගයේ ජය දකුණු අප්රිකාවට