එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ පවතින එළවළු හිඟය හේතුවෙන් බව සීමාසහිත සමස්ථ ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමය පවසනවා.
ඒ අනුව තවත් මාස 03 ක් පමණ පවතින මිල ගණන් යටතේ එළවළු අලෙවි කරනු ඇති බවයි අප කළ විමසීමකදී එම සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311