ඔපෙක්ස් හෝල්ඩිංග් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඕනේෂ් සුභසිංහ මහතා ඝාතනය කර ඇත්තේ ජිවිත රක්ෂණය ලබා ගැනීම සදහා බවට තොරතුරු හෙළි වී තිබෙනවා.
ඒ අනුව ඔහුට අයත් ඩොලර් මිලියන 1.5ක ජීවිත රක්ෂණය සහ රුපියල් බිලියන ගණනක් වටිනා දේපළ ලබා ගැනීමට මෙම ඝාතනය සිදු කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
එම ඝාතනය සම්බන්ධයනේ ඕනේෂ් සුබසිංහ මහතාගේ බ්‍රසීල ජාතික බිරිදට සහ ඇයගේ මිතුරියක් වෙත චෝදනා එල්ල වනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311