රෝහල්වල හිගව පවතින ඖෂධ වර්ග 60 ක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීම සදහා ප්‍රතිපාදන ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ මේ වන විට මෙරට පවතින ඖෂධ හිගය ක්‍රමයෙන් පහව යමින් ඇති බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311