නිර්වින්දන විශේෂඥ වෛද්‍ය හිගය හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද උරස් ඒකකයේ සැත්කම් කර ගෙන යෑමට මහත් බාධාවක් පැමිණ ඇති බව වාර්තා වනවා.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ කොටස් දෙකකින් සමන්විත මෙම ඒකකයේ සේවය කරනුයේ එක් විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු පමණක් බවයි.
මේ හේතුවෙන් විශේෂ ඝනයේ සැත්කම් සීමා කර ඇති බව සඳහන්.
බයිපාස් සැත්කම් සඳහා වසර ගණනාවක සිට රෝගීන් විශාල සංඛ්‍යාවක් ලියා පදිංචි වී ඇති අතර පවතින තත්වය හමුවේ රෝගීන් පීඩාවට පත්ව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.
(මුල්කිරිගල හඳුගල ගුණරත්න)
උණුසුම් පුවත්
- මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සී.අයි.ඩී අත්අඩංගුවට
- ඊශ්‍රායලයෙන් ඉරානයට ප්‍රහාරයක්
- දුම්රිය ගමන්වාර් 4ක් අවලංගු කෙරේ
- ඉන්දීය මහ මැතිවරණය අදින් ඇරඹෙයි
- මුම්බායි කණ්ඩායමට ලකුණු 09ක ජයක්
- සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් අද සී.අයි.ඩී ය හමුවට
- රටේ තරුණයින් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කරනවා
- ඉන්දුනීසියාවේ ගිනිකන්දක් පුපුරා යයි