ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතු`ඵ ක්‍රීඩා සංගම්වලට අදාලව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කර තිබෙන රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වලක්වමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුලු ක්‍රීඩා සංගම් කිහිපයක් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311